උතුරේ දෙමළ දේශපාලන නියෝජිතයින් සහ තමිල්නාඩු මහ ඇමති අතර හමුවිමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජේ අතර හමුවක් සිදුව තිබෙනවා.

මහ ඇමතිවරයාගේ කාර්යාලයේදී ඊයේ (03) මෙම හමුව සිදුව ඇති අතර, මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත ඔවුන් භාරදී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *