මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්BBCMirror.lk sfmnewslk.com

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත(online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
මෙම තත්ත්වය කඩිනමින් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් මාර්ග අපගත (0ffline) දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *