නාමල් රාජපක්ෂ කාරක සභාවෙනි ඉල්ලා අස්වෙයි

ශ්‍රපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 නොවැම්බර් (18) දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *