Electricity to be provided at low cost..Special announcement from the Electricity Board..

asianewsplusone.com sfmnewslk.com

The Ceylon Electricity Board has announced that it has signed a Power Purchase Agreement (PPA) for the Sahasdanavi Power Plant.

Issuing a statement, the Electricity Board said that the power plant will be constructed, owned and operated by Sahasdanavi Company Limited.

Accordingly, its ownership is scheduled to be transferred to the Ceylon Electricity Board after 25 years.

This will be implemented with the aim of providing reliable and low-cost electricity to domestic and business consumers in Sri Lanka.

The construction of the 350 MW Sahasdanavi Combined Cycle Power Plant, which was approved by the Public Utilities Commission, is scheduled to commence immediately.

The plant will initially be operated in open-cycle mode and will supply electricity to the national grid within 30 months.

It is then scheduled to commence full combined cycle operations in another 12 months.

අඩු මිලට විදුලිබලය ලබාදෙන්න යයි..විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්..

සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත්කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි.

ඒ අනුව වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වනු ඇත.

මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවයි.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයනු ලැබේ.

ඉන් අනතුරුව තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *