The journey is good and the victory is certainA discussion between Ranil and Sajith in the next 10 days? ?


asianewsplusone.com sfmnewslk.com

Former Governor Naveen Dissanayake says that discussions between the Samagi Jana Balawegaya and the United National Party are currently taking place successfully.

Accordingly, the Minister stated that a discussion is scheduled to be held between the leader of the Samagi Jana Balawegaya, Sajith Premadasa, and the leader of the United National Party, Ranil Wickremesinghe, within the next 10 days.

Former Governor Naveen Dissanayake further stated that there is a need to arrive at a common logo without the elephant or the telephone.

ගමන සුභයි ජය නියතයි
ඉදිරි දින 10 තුළ රනිල් සහ සජිත් අතර සාකච්ඡාවක් ? ?

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසනවා.

ඒ අනුව ඉදිරි දින 10 ක කාලය තුළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අලියා හෝ ටෙලිෆෝනය නොමැතිව පොදු ලාංඡනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

🔴Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔴 No 1 News Provider in Sri Lanka ⁠ 🔴advertising 📞+94750119199 🔴 Follow us on Website 👉 🔴asianewsplusone.com 🔴sfmnewslk.com 🔴 Subscribe to us on YouTube https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E 🔴 Like us (Asia news plus one)on Facebook 👉 https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr 🔴 Like us (Sfm news)on Facebook https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr 🔴Follow us (Sfm news ) whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *