The food, which currently costs more than 3000, is currently being provided toMPs. The price of a single meal in Parliament will be increased from 450 to 2,000 rupees.


asianewsplusone.com sfmnewslk.com

The cost of daily meals provided to MPs will be increased from 450 to 2,000 rupees, says House Committee Member MP Gamagedara Dissanayake.

Previously, food was provided to MPs at subsidized prices.

Accordingly, the Leader of the House, Minister Bimal Ratnayake, also stated that this amendment is in line with the actual market prices.

This decision was taken at a recent House Committee meeting.

දැනට 3000 ටත් වැඩිය වටින කැම එක
දැනට දෙනු ලබන්නේ
මන්ත්‍රීලට 450ටයි පාර්ලිමේන්තු කෑම එකේ ගණන් වැඩි කිරිමට තිරනය කරයි එය රු.2,000 දක්වා වැඩිකිරිමට
asianewsplusone.com sfmnewslk.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිනමන දෛනික ආහාරවල ගාස්තුව රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට නියමිත බව ගෘහ්‍ය කාරක සභා සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක පවසයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර පිරිනමනු ලැබුවේ සහන මිල ගණන් යටතේය.

ඒ අනුව මෙම සංශෝධනය සැබෑ වෙළඳපොළ මිල ගණන් සමඟ සමපාත වන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක ද ප්‍රකාශ කළේය.

මෑතකදී පැවති ගෘහ්‍ය කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠⁠* asianewsplusone.com ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *