Approval to increase welfare benefits


January 16, 2025,
asianewsplusone.com sfmnewslk.com

The proposal to increase the benefits for welfare beneficiaries has been approved by the Parliamentary Committee on Public Finance.

Accordingly, approval has been given to increase the Rs. 15,000 allowance for extremely poor families to Rs. 17,500, the Rs. 8,500 allowance to Rs. 10,000, the Rs. 2,500 allowance to Rs. 5,000 and the Rs. 5,000 allowance to be maintained unchanged.

අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට අනුමැතිය හිමිවෙයි
2025 ජනවාරි 16,
asianewsplusone.com sfmnewslk.com

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ක දීමනාව රුපියල් 10,000 දක්වාත් ,රුපියල් 2,500 දීමනාව රුපියල් 5,000 දක්වාද රුපියල් 5000ක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් අනුමැතිය ලැබී ඇත.

  • 👉For advertising 📞094750119199 * JOIN NOW👇 No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one JOIN NOW👇 Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *