Duruthu Poya Day is Today


January 13, 2025
asianewsplusone.com sfmnewslk.com

Today is the Duruthu Full Moon Poya Day, when many important events in the history of the order, including the first visit of the Buddha to Sri Lanka, took place.

The first Poya day of the year 2025 also falls on today.

It is mentioned in the history of the order that the Buddha, who arrived in Mahiyangana, subdued the demons on this day.

It is also mentioned in the history of the order that a bundle of hair was given to Sumana Saman, who had attained the fruit of enlightenment after hearing the Dhamma from the Buddha, on this day.

It is also mentioned in the history of the order that the subjugation of the three Jatilas and the dedication of Veluvanaramaya by King Bimbisara to the Buddhist Order took place on this day.

දුරුතු පොහොය දිනය අදයි

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

2025 වසරේ යෙදෙන පළමු පොහොය දිනය ද අදට යෙදී තිබෙයි.

මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්‍ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ලබාදීම ද දුරුතු පෝදා සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයකය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *