අලුතින් ගේන වාහන සඳහා බදු පැනවෙන්නේ මෙහෙමයි


2025 ජනවාරි 13
asianewsplusone.com sfmnewslk.com

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *