Category: Political News
උපාධිධාරීන්ට ජපානයේ රැකියා
ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ…
ජනමතවිචාරණයකට පාර කපන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය අවසන් වනතුරු කල් දමන මෙන් ජනාධිපති තුමාගේන් ඉල්ලා සිටිනවා
asianewsplusone.com sfmnewslk.comJuly 18,2024 කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක්…
පුනරුදයට රටම එකට මාලිමාවේ මහනුවර රැළියට විශාල ජන ගඟක්
“පුනරුදයට රටම එකට” මාලිමාවේ මහනුවර රැළිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.…
ජනාධිපති අරමුදලින් රෝගීන්ට ලබාදෙන දීමනාව දෙගුණයකින් වැඩිකරයි
asianewsplusone.com sfmnewslk.comJuly 16, 2024 ජනාධිපති අරමුදලින් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ…
ජනපතිගේ ධූර කාලය අවුරුදු 5ක් බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
asianewsplusone.com sfmnewslk.com July 8, 2024 වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක්…
ජනාධිපතිවරණය කල්දාන පෙත්සම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
asianewsplusone.com sfmnewslk.comJuly 5, 2024 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා…
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ නීති විරෝධී සහ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙහිවල සමගි ජන බලවේගය පක්ෂ ක්‍රියාකාරීන් සමග එක්වෙමින්.
asianewsplusone.com sfmnewslk.com සමගි ජන බලවේගයේ පක්ෂයේ දෙහිවල ආසනයේ ප්‍රධාන සංවිධායක චන්න විකුම් මැතිතුමා https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
ජනාධිපති තුමෙගේ ධූර කාලය දීර්ඝ කිරිම සම්බන්ධවයි
asianewsplusone.com sfmnewslk.com ජනාධිපති තුමාග් ධූර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 වසරේ පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති…
ජනාධිපති ධූර කාලය දීර්ඝ කිරීමට කිසිම අවස්ථාවක් නෑ ??
July 4, 2024asianewsplusone.com sfmnewslk.com ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 වසරේ පැහැදිලි තීන්දුවක් ලබාදී…
