ජනමතවිචාරණයකට පාර කපන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය අවසන් වනතුරු කල් දමන මෙන් ජනාධිපති තුමාගේන් ඉල්ලා සිටිනවා


asianewsplusone.com sfmnewslk.com
July 18,2024

කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් ගැසට් පත්‍රයේ පළකිරීම නවත්වන ලෙස මානව හිමිකම් සුරැකිමේ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යකෂක එමි. එම් . සෆාන් මහතා වගකිව යුතු සියලු දෙනාගේන් ඉල්ලා සිටි

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ මෙම පියවර ගත්නා මෙන්ද ඉල්ලා සිටි අතර
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණහොත්, එමගින් ජනාධිපතිවරයාට ජනමතවිචාරණයක් කැඳවීම සඳහා යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නිර්මාණය වන බව ද එ සෆාන් මහතා වැඩිදුරටත් සදහන් කලේය

https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *