රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 214,333 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කරයි.
www.bbcmirror.lk www.Lankawebnews.lk 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ ඊයේ (25) දක්වා දිවයින පුරා…
නව සයිබර් තර්ජන හමුවේ අප සුරක්ෂිතද?
www.bbcmirrormedia.com www.sfmnewslk.com www.asianewsplusone.com www.Lankawebnews.lk www.bbcmirror.lk මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT)…
🙏 ධර්මරාජයේ මූලාරම්භකයන් සිහිපත් කරන වාර්ෂික ගුණ සැමරුම් පිංකම
www.bbcmirrormedia.com www.sfmnewslk.com www.asianewsplusone.com www.Lankawebnews.lk S.Anil De Silva දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ අධ්‍යාපන ආයතනයක් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය…
රජය නොවිසදන දේශිය අල ගොවියාගේ ගැටලු විසඳන්න දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් හා ජාතික මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඩ සංවිධානය කරයි.
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය දේශීය අලු ගොවියා ශක්තිමත් නොකර දේශීය ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම…
දැරියක් දූෂණය කළ පුද්ගලයෙකුට වසර 32ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර…
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක් | වෙනිසියුලාවට ඊයේ (24) රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
www.bbcmirror.lk www.Lankawebnews.lk අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට…
ඛනිජ ගවේෂණ බලපත්‍ර හරහා මෙරට ධනය විදෙස් රටවලට ඇදී යනවාද? ෂානක්කියන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් රජයේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සහ ඛනිජ ගවේෂණ හා කැණීම් බලපත්‍ර නිකුත්…
අද (25) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තාවකාලිකව ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
www.bbcmirror.lk www.Lankawebnews.lk එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය…
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත්කරයි
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන…
මැතිවරණයේ දී ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් මිලියන 100ක ඉතිරියක්
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම…
