03 January 2025
The Examinations Department has decided to begin the evaluation of the answer sheets of the Scholarship Examination on the 8th.
The relevant Chief Controller and Inspector meetings will be held tomorrow (the 4th) and the day after tomorrow (the 5th).
The Examinations Department is reporting that several schools will be used for evaluation purpose
ශිෂ්‍යත්වයේ උත්තර පත්‍ර පිළිතුරු ඇගයීම 8වැනිදා සිට
03 January 2025
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 8 වැනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මීට අදාළ ප්‍රධාන පාලක පරීක්ෂක රැස්වීම් හෙට ( 04 වැනිදා ) සහ අනිද්දා ( 05 වැනිදා ) පැවැත්වේ.
ඇගයීම් කටයුතු සඳහා පාසල් කිහිපයක් යොදා ගැනෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසන බව වර්තාවනවා
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

