Thalatha Athukorala appointed as UNP General SecretaryJanuary 3, 2025asianewsplusone.com sfmnewslk.com

Former Member of Parliament Thalatha Athukorala has been appointed as the General Secretary of the United National Party.

The relevant appointment was made by former President and UNP Leader Ranil Wickremesinghe, according to the party’s Chairman Vajira Abeywardena.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් දුරයට තලතාට
January 3, 2025
asianewsplusone.com sfmnewslk.com

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *