January 03, 2025
Minister of Industry and Enterprise Development Sunil Handunnetti says that our manufacturers have the ability to compete with imported goods.
asianewsplusone.com sfmnewslk.com
He also stated that better cars can be manufactured in our country than those imported from abroad.
Although he said that the country has the ability to compete with them, he said that the competition is with the policies that protect foreign products and the officials who protect those policies.
He made these comments while addressing a function.
කාර් සිහිනය සැබෑ කරමින් ලංකාවේ කාර් හදන්න යයි?
පිටරටින් ගෙන්වන භාණ්ඩ සමග තරග කිරීමට අපේ නිෂ්පාදකයට හැකියාව ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.
asianewsplusone.com sfmnewslk.com
විදෛශයන්ගෙන් ගෙන එන මෝටර් රථවලට වඩා හොඳ මෝටර් රථ අපේ රට තුළ හැදීමට හැකි බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
ඒවා සමග තරඟ කිරීමට හැකියාවක් මෙරටට ඇති බව පැවසුවද ඔහු නමුත් තරගය ඇත්තේ පිටරට නිෂ්පාදන ආරක්ෂා කරන ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති රකින නිලධාරීන් සමග බවද හෙතෙම කියා සිටී.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පවසන ලදී.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

