January 1, 2025
President Anura Kumara Dissanayake says that the dawn of the New Year 2025 has created a great opportunity to further consolidate the economic stability achieved in 2024 and to instill new attitudes, new determination and come forward with unity in order to inherit “A Prosperous Country – A Beautiful Life” for all.
The President said this while issuing a message of greetings for the new year.
The President’s message of greetings is shown below
මඟහැරුණු ජයග්‍රහණ යළි රටට දිනාදෙන්න කැපවෙනවා – ජනපති නව වසරේදී කියයි
January 1, 2025
2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි.
ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩය පහතින් දැක්වේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


