Accordingly, the relevant decision was taken based on the Supreme Court decision, the Commissioner General of Examinations further stated.
ශිෂ්යත්ව විභාගයේ පිටවූ ප්රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කර ගනිමින් අදාළ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

