Colombo Chief Magistrate Thilina Gamage has been urgently transferred by the Judicial Service Commission to the Moratuwa District Judge.
Accordingly, it is reported that the Judicial Service Commission has taken steps to appoint Fort Magistrate Thanuja Lakmali as the Colombo Chief Magistrate.
The Judicial Service Commission has also taken steps to appoint the former Magistrate of the Mount Lavinia Magistrate’s Court to the Fort Magistrate’s Court.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට හදිසි මාරුවක්
2025 / 01 /01
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර මාරුකර යවා තිබෙනවා.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය පත්කිරීමටද අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

