It is reported that the police security provided to renowned journalist Chamudith Samarawickrama has been removed.
He was reportedly provided with 24-hour security by two police officers.
චමුදිත සමරවික්‍රමගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
asianewsplusone.com sfmnewslk.com
ප්‍රවින මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබූ බවයි කියන්නේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

