389 Prison Inmates Pardoned

The Prisons Department says that 389 prison inmates are to be released under a special state pardon.

Four of them are reportedly female inmates.

බන්ධනාගාර රැඳවියන් 389කට සමාව

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *