From now on, you can’t throw money and get votes! You can’t make MPs crazy! The Election Commission is preparing a new bill!
The Local Government Election Amendment Bill has been forwarded to the Election Commission.
It was submitted by the Ministry of Public Administration, Provincial Councils and Local Government.
The Election Commission said that the decision taken by the Cabinet to cancel the nominations for the Local Government Election has also been forwarded with it.
Election Commission Chairman R.M.A.L. Ratnayake said that the date for the election can be announced after the Local Government Election Act is amended.
He stated that the election date will be announced as soon as those activities are completed.
පුංචි ඡන්දය ගැන කෙටුම්පත ආණ්ඩුවෙන් මැතිවරණ කොමිසමට! I
asianewsplusone.com sfmnewslk.com
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.
ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ය.
මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද ඒ සමග යොමු කර ඇති බවයි.
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

