asianewsplusone.com sfmnewslk.com
Sri Lanka Customs says that 67,000 metric tons of rice have been imported into the country during the period granted by the government for rice import.
It is stated that 67,000 metric tons of rice have been imported so far during the period granted, of which 28,500 metric tons are raw rice and the remaining 38,500 metric tons are Nadu rice.
As a remedy for the shortage of rice in the market, the government had granted permission to the private sector and government importers to import rice only until the 20th and later took steps to extend it.
හාල් ඉඩෝරය අවසන් – සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර අවසන්
asianewsplusone.com sfmnewslk.com
සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ලබාදුන් කාලය තුළ මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500 ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි සඳහන් වෙන්නේ.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ පසුගිය 20 වනදා දක්වා පමණක් වන අතර පසුව එය දීර්ඝ කිරීමට කටයුතු කළා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

