Sri Lanka has been ranked third among the most suitable countries for foreign travel as the year 2025 begins.
According to the latest report presented by C. N. Traveler, the Philippines has been named first, while Italy has been mentioned as the second country.
2025 නව වසරේ සංචාරයට සුදුසුම රටවල් 03 අතර ශ්‍රී ලංකාවත්
2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතරින් ශ්‍රි ලංකාව තෙවන ස්ථානයට පත්වී තිබෙනවා.
සී. එන් ට්‍රැවලර් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලිය දෙවන රට ලෙසයි සදහන් කර ඇත්තේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

