Dates for the General Certificate of Education Ordinary Level Examinations to be announced


December 19, 2024,
asianewsplusone.com sfmnewslk.com

The Department of Examinations announced yesterday (18) that the General Certificate of Education Ordinary Level Examination will be held in March.

Commissioner General of Examinations H. J. M. C. Amit Jayasundara said that arrangements have been made to hold the Ordinary Level Examination this year from March 17 to 26, 2025.

The Department of Examinations has also introduced telephone numbers and email addresses for further information in this regard.

Direct Telephone Numbers – 1911, 0112784208, 0112784537, 0112786616

Fax Number – 0112784422

Public Telephone Numbers – 0112786200, 0112784201, 0112785202

Email Address – gceolexamsl@gmail.com

සා. පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කෙරේ
2024 දෙසැම්‍බර් 19,
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (18) නිවේදනය කළා.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.

සෘජු දුරකථන අංක – 1911, 0112784208, 0112784537, 0112786616

ෆැක්ස් අංකය – 0112784422

පොදු දුරකථන අංක – 0112786200, 0112784201, 0112785202

විද්‍යුත් තැපැල් ලිපිනය – gceolexamsl@gmail.com
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *