An awareness program on fundamental rights and discipline was held on 4/12/2024 for the students of Grade 10/11 of Mahanaga Maha Vidyalaya, Mo/Mahagama, where she was educated, by Ms. E.K. Madhushani, Executive Officer of the Human Rights Protection Organization.
මානව හිමිකම් සුරැකිමේ සංවිධානයේ විධායක නිලදාරිනි E.K.මධුශානි මහත්මිය වසින් ඇය ඉගනූම ලැබු මො/ මහගම මහානාග මහ විදුහලේ 10/11 ශ්‍රේණිවල සිසු, සිසුවියන් හට මුලික අයිතිවාසිකම් හා විනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2024/12/4 දින පවත්වන ලදි..
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS



