Students bring international fame to Sri Lanka!


December 17, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Four students from the Sri Lanka University of Information Technology (SLITT Campus) who participated in the Asia Pacific International Technology Competition held in Brunei (December 2024) have won the Asian International Technology Award for Sri Lanka, beating 27 countries that participated in the competition.

These four students, Kaushani Wijesundara, Vithya Sankavi, Lochani Jayawardena and Arathy Wijeratne, have brought fame to Sri Lanka by winning the Asian International Technology Award for introducing the FlexiMind software, a product related to the health sector.
ශ්‍රීලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා SLITT සිසුවියෝ!
December 17, 2024
බෘෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානු පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( slitt campus ) සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල් 27 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ ජාත්‍යන්තර රීදී සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.

සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්) හඳුන්වා දෙමින් කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි ,ලෝචනී ජයවර්ධන සහ අරති විජේරත්න යන මෙම සිසුවියන් සිවු දෙනා ආසියානු ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්ති⁣යක් අත් කර දීමට සමත් වී ඇත .
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *