asianewsplusone.com sfmnewslk.com
Brigadier M.J.R.S. Medagoda (16) has taken over as the Director of Media and Psychological Operations of the Sri Lanka Army.
Brigadier Medagoda is a graduate of the Defence Services Command and Staff College.
He previously served as the Senior Director of Staff in the Army.
බ්‍රිගේඩියර් මැදගොඩ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වැඩ අරඹයි
asianewsplusone.com sfmnewslk.com
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස් මැදගොඩ (16) වැඩ භාර ගෙන තිබේ.
බ්‍රිගේඩියර් මැදගොඩ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ඔහු මීට පෙර යුද හමුදා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක මාණ්ඩලික ලෙස සේවය කර ඇත
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

