December 16, 2024,
asianewsplusone.com sfmnewslk.com
A bilateral meeting was held between President Anura Kumara Dissanayake and Indian Prime Minister Narendra Modi at the Hyderabad House in New Delhi.
ජනපති අනුර සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
2024 දෙසැම්‍බර් 16,
asianewsplusone.com sfmnewslk.com
ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේදී පවත්වා තිබෙනවා
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

