Department gives deadline to pay taxes – or face fines and lawsuits


December 15,2024

The Inland Revenue Department has announced that arrears of taxes for the 2023/2024 assessment year must be paid by January 26, 2025.

Inland Revenue Commissioner Sepalika Chandrasekara said that individuals and companies who fail to pay within this period will be penalized and will not be eligible for relief.

The department has initiated field surveys and legal proceedings under the Inland Revenue Ordinance to collect unpaid self-assessment tax and arrears.

Legal action will be taken from January 2025 by confiscating the bank accounts of those who fail to pay without prior notice.

In addition, criminal cases can be filed for arrears of taxes.
asianewsplusone.com sfmnewslk.com

බදු ගෙවන්න දෙපාර්තමේන්තුව අන්තිම දිනයක් දෙයි – නැත්නම් දඩ සහ නඩු
2023/2024 වරිපනම් වර්ෂය සඳහා වන හිඟ බදු 2025 ජනවාරි 26 දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර කියා සිටියේ මෙම කාලසීමාව තුළ ගෙවීමට අපොහොසත් වන පුද්ගලයන්ට සහ සමාගම්වලට දඬුවම් ලැබෙනු ඇති අතර සහන හිමි නොවන බවයි.

නොගෙවූ ස්වයං තක්සේරු බද්ද සහ හිඟ බදු ගෙවීම් එකතු කිරීම සඳහා දේශීය ආදායම් ආඥාපනත යටතේ දෙපාර්තමේන්තුව විසින් ක්ෂේත්‍ර සමීක්ෂණ සහ නීතිමය කටයුතු ආරම්භ කර ඇත.

ගෙවීමට අපොහොසත් වන අයගේ බැංකු ගිණුම් පූර්ව දැනුම්දීමකින් තොරව රාජසන්තක කර ගනිමින් 2025 ජනවාරි මාසයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ඊට අමතරව හිඟ බදු මුදල් සඳහා අපරාධ නඩු ගොනු කළ හැකිය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *