News about the flu virus in Jaffna


December 15, 2024

asianewsplusone.com sfmnewslk.com

It is reported that the death toll due to the flu virus spreading in Jaffna has increased to eight.
The deceased is a 23-year-old youth from Karavetti area of ​​Jaffna.
He was admitted to the Point Pedro Hospital five days ago due to fever and was transferred to the Jaffna Hospital for further treatment. It is said that he died due to worsening of his condition.
About 15 other people infected with this virus are receiving treatment in Jaffna and Point Pedro hospitals.
The health sector stated that the situation has been brought under control by now.

asianewsplusone.com sfmnewslk.com
යාපනයේ ව්‍යාප්ත වන උණ වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, යාපනයේ කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
උණ තත්ත්වය හේතුවෙන් දින පහකට පෙර පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කෙරුණු, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරු කර තිබුණා. රෝගී තත්ත්වය උත්සනවීම හේතුවෙන් ඔහු මිය ගිය බව සඳහන්.
මෙම වෛරසය වැළදුණු තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ යාපනය සහ පේදුරුතුඩුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ වනවිට එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවී ඇති බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *