December 15, 2024
asianewsplusone.com sfmnewslk.com
President Anura Kumara arrived in India from the Indira Gandhi International Airport in New Delhi at around 5.30 pm today.
Indian Information and Communications Minister S. Murugan, Indian High Commissioner to Sri Lanka Santosh Jha, Additional Secretary of the Indian Ocean Region Puneet Agrawal and a group of others had received the President at the airport.
President Anura is scheduled to hold talks with the Indian External Affairs Minister tonight.
ඉන්දියාවේ නවදිල්ලියට ගිය ජනපති අනුරට ලැබුණු උණුසුම් පිළිගැනීම
asianewsplusone.com sfmnewslk.com
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළින් ජනපති අනුර කුමාර අද පස්වරු 5.30ට පමණ ඉන්දියාවට ළඟා වී තිබෙනවා.
ඉන්දියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරඑයා වන එස්. මුරුගන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පුනීත් අග්‍රවල් ඇතුළු පිරිසක් ගුවන් තොටේදී ජනපතිවරයා පිළිගෙන තිබුණා.
ජනපති අනුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ අද රාත්‍රීයේ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

