December 7, 2024
asianewsplusone.com sfmnewslk.com
Deputy Minister of Agriculture and Livestock Namal Karunaratne says that there will be no shortage of rice during the festive season.
He stated that the imported rice stocks are scheduled to be received before the 20th.
The Deputy Minister further stated that the Maha season paddy harvesting will also be carried out by the end of next month.
සහල් හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නෑ – නාමල් කරුණාරත්න
December 7, 2024
asianewsplusone.com sfmnewslk.com
උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ආනයනික සහල් තොග ලබන 20 වැනිදාට පෙර ලැබීමට නියමිත බවයි ඔහු සඳහන් කර සිටියේ.
එසේම, මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ද ලබන මාසයේ අග සිදු කෙරෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

