December 7, 2024
asianewsplusone.com sfmnewslk.com
The Ceylon Electricity Board has proposed to maintain the existing tariff structure unchanged for the next six months.
Noting this, the CEB has officially submitted its latest electricity tariff proposal to the Public Utilities Commission of Sri Lanka.
The CEB says that it has decided to continue maintaining the current tariffs to provide stability to consumers amid the ongoing economic challenges.
ඉදිරි මාස හයේ ලයිට බිල අඩු කරන්නේ නෑ – ලංවිම තීරණය කරයි
ඉදිරි මාස හය සඳහා පවතින ගාස්තු ව්‍යුහය නොවෙනස්ව පවත්වා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.
මෙම කරුණ සඳහන් කරමින් ලංවිම සිය නවතම විදුලි ගාස්තු යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.
පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ පාරිභෝගිකයන්ට ස්ථාවරත්වයක් ලබාදීම සඳහා වත්මන් ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS





