2024/12/06

asianewsplusone.com sfmnewslk.com

A high-level delegation from the United States government, led by Assistant Secretary of State for South and Central Asian Affairs Donald Lu, who is on a visit to Sri Lanka, met with Sri Lankan Foreign Minister Vijitha Herath.

The delegation also includes officials from the United States Agency for International Development (USAID) and the US Department of the Treasury.

The delegation explored opportunities for cooperation in economic recovery and governance reforms.

The delegation congratulated the new government and reiterated their commitment to supporting Sri Lanka through targeted programs, capacity building initiatives, and technical assistance aimed at building long-term stability.

2024/12/06

asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූගේ නායකත්වයෙන් යුත් අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.

එම නියෝජිත පිරිසට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වේ.

නියෝජිත පිරිස ආර්ථික ප්‍රකෘතිය සහ පාලන ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගීතා අවස්ථා ගවේෂණය කළහ.

දූත පිරිස නව ආණ්ඩුවට සුබපැතුම් එක්කර ඇති අතර, දිගු කාලීන ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගත් ඉලක්කගත වැඩසටහන්, ධාරිතා වර්ධන මුලපිරීම් සහ තාක්ෂණික සහාය හරහා ශ්‍රී ලංකාවට සහය වීමට ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කර තිබේ.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *