Deputy Minister of Health and Mass Media Dr. Hasanka Wijemuni says that steps will be taken to ban the use of children under 12 years of age in advertisements from January 1.
He made this statement in Parliament.
The Deputy Minister said that all steps have been taken to enforce the gazette notification for this.
The Minister further stated that the previous governments hesitated to implement this decision for 7-8 years and the new government has decided to implement it from January next year.
The previous governments have been putting it off for 7-8 years. We took a decision last week that we will not put it off and that we will implement this from January 1.”
අවුරුදු 12ට අඩු දරුවන් වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීමට තහනමක්
December 6, 2024
asianewsplusone.com sfmnewslk.com
ජනවාරි 01 වැනිදා සිය අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි.
මෙම තීරණය පසුගිය රජයන් වසර 7-8ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට පසුබට වූ බවත්, නව ආණ්ඩුව එය ලබන වසරේ ජනවාරි සිට බලාත්මක කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

