Sri Lanka Cricket Chairman Shammi to be appointed as Asian Cricket Council President!


December 6, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

Cricket Elections Today! Shammi to be returned to the cricket presidency unopposed! I Sri Lanka Latest News
Sri Lanka Cricket Chairman Shammi Silva has been appointed as the Asian Cricket Council President

He has served as the Asian Cricket Council’s Finance and Marketing Committee Chairman for several years.

The Asian Cricket Council was previously chaired by India’s Jay Shah.

He took over as the International Cricket Council President last week.

ලංකා ක්‍රිකට් සභාපති ෂම්මිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ලොකු පුටුවත් බාර දෙයි!

ක්‍රිකට් නිලවරණය අද! ෂම්මි නිතරගයෙන් යළි ක්‍රිකට් මහපුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.Sri Lanka Latest News

ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *