December 6, 2024
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one
එක්සෙල් වර්ල්ඩ් (Excel World’s Snow World) ඊයේ කොළඹ Excel World Entertainment Park හිදී මහජනතාව සඳහා විවෘත විය.
මෙම හිම උත්සවය දෙසැම්බර් 31 දක්වා සවස 4 සිට රාත්‍රී 10 දක්වා එක්සෙල් වර්ල්ඩ්හිදී පැවැත්වේ.
උත්තර ධ්‍රැවයේ අත්දැකීමක් සහිත, ජීවමාන ප්‍රමාණයේ නත්තල් සීයා සහභාගී වන හිම මිනිසුන් සහිත මෙම උත්සවයේදී අමුත්තන්ට විචිත්‍රවත් අත්දැකීමක් ලබාගත හැකි බව එක්සෙල් වර්ල්ඩ් ප්‍රකාශ කරයි.
Snowfall begins in Colombo
December 6, 2024
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one
Excel World’s Snow World opened to the public yesterday at the Excel World Entertainment Park in Colombo.
The snow festival will be held at Excel World from 4pm to 10pm until December 31.
Featuring a North Pole experience, snowmen and a life-size Santa Claus, Excel World says that guests can have a unique experience at the festival.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

