2024/12/06asianewsplusone.com sfmnewslk.com

Prison officials are preparing to use body scanners to prevent the illegal import of mobile phone accessories into the Boossa High Security Prison.

Despite repeated inspections by the Special Task Force (STF) at the Boossa Prison, contraband is still present, Prisons Department Spokesperson and Prisons Commissioner (Operations/Intelligence) Gamini Dissanayake told the Daily Morning newspaper.

“Therefore, we have planned to introduce body scanners into the high security prisons. We are awaiting permission from the relevant authorities in this regard. We should be able to use them in a week or two,” he said.

The comments came after mobile phone chargers and data cables were found at the Boossa High Security Prison last week.

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළට ජංගම දුරකථන උපාංග නීතිවිරෝධී ලෙස රැගෙන ඒම වැළැක්වීම සඳහා ශරීර ස්කෑනර් යන්ත්‍ර භාවිත කිරීමට බන්ධනාගාර නිලධාරීහු සූදානම් වෙති.

බූස්ස බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බළකාය (STF) විසින් වරින්වර පරීක්‍ෂා සිදුකළද තවමත් හොර බඩු ඒ තුළ පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්/බුද්ධි) ගාමිණී දිසානායක ඩේලි මෝර්නින් පුවත්පතට පවසා ඇත.

“එබැවින් අධි ආරක්‍ෂිත බන්ධනාගාර තුළට ශරීර ස්කෑනර් යන්ත්‍ර හඳුන්වාදීමට අප සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවසරය බලාපොරොත්තුවෙන් සිටිනවා. සතියකින් හෝ දෙකකින් ඒවා භාවිතයට ගැනීමට අපට හැකි විය යුතුයි,” ඔහු සඳහන් කර තිබේ.

පසුගිය සතියේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ ජංගම දුරකථන චාජර් සහ ඩේටා කේබල් හමුවීමත් සමඟ මෙම අදහස් පළකිරීම සිදුව ඇත.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *