Foreign media reports that a strong 7.0 magnitude earthquake has struck California.
It is believed to have struck about 68 kilometers off the coast of Ferndale, according to foreign media reports.
The United States Geological Survey initially issued a tsunami warning for California and Oregon, but later canceled the announcement.
කැලිෆෝනියාවට රිච්ටර් මාපක 7ක භූ කම්පනයක්
December 6, 2024
කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෙරළබඩ නගරයක් වන Ferndale සිට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් එය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් පසුව එම නිවේදනය අවලංගු කර තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

