කොල්ලෝ කෙල්ලෝ බත්තරමුල්ල දෙවනත් කරයි – පොලිසිය අට්ටාලේ කඩන්න ගිහින් තරුණියකට තුවාලNovember 23, 2024

asianewsplusone.com sfmnewslk.com

බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට (23) දා පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අගතියට පත් පාර්ශ්වයන් විසින් කොරියානු E8 වීසාවලට අවසරය ඉල්ලමින් මෙම විරෝධය දක්වා තිබුණා.

එහිදී එම විරෝධතාව අඛණ්ඩ සත්‍යග්‍රහයක් බවට පත් කිරීම සඳහා කාර්යාංශය ඉදිරිපිට පදික වේදිකාව මත අට්ටාලයක් වැනි යමක් ඉදිකිරීමට විරෝධතාකරුවන් උත්සාහ ගත් ආකාරයක් දක්නට ලැබුණා.

එහිදී පොලීසිය පැමිණ එම අට්ටාල ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණා.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *