No1 News Provider in Sri Lanka – asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. & Sfm News https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ක්‍රියාකාරින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සසභාපතිවරයා අද මාධ්‍ය හමුවේ පැවසුවේ, මන්ත්‍රීධුරය සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බැව් සඳහන් කළා.

