November 20, 20241
asianewsplusone.com sfmnewslk.com
ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මෙම යුවළට විවාහ වී වසර 29ක් වන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටීයි.
ඔහු මේ පිළිබඳව සිය X ගිණුමෙහි සටහනක් තබමින් වෙන්වීමේ වේදනාව පිළිබඳ ප්‍රකාශ කර තිබෙයි.

