පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 68.67%ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසන හතරක් හිමිකර ගෙන තිබේ.
මේ අතර සමගි ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට සමත්ව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන සර්වජන බලය පක්‍ෂය යටතේ තරග කළද ඔහුට මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
asianewsplusone.com sfmnewslk.com

