රවුෆ් හකීම් සහ චමින්ද්‍රානි කිරිඇල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් දිනාගත් අතර, අනුරාධ ජයරත්න නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් මන්ත්‍රී ධූරයක් ලබාගෙන තිබේ.
ජාතික ජන බලවේගය
- කේ.ඩී. ලාල් කාන්ත – 316,951
- ජගත් මනුවර්ණ – 128,678
- ප්‍රසන්න ගුණසේන – 94,242
- හංසක විජේමුණි – 82,926
- තනුර දිසානායක – 78,526
- ඊ.එම් බස්නායක – 72,929
- රියාස් ෆාරුක් – 64,043
- තුෂාරි ජයසිංහ – 58,223
- මොහොමඩ් පස්මින් – 57,716
සමගි ජන බලවේගය
- රවුෆ් හකීම් – 30,883
- චමින්ද්‍රානි කිරිඇල්ල – 30,780
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
- අනුරාධ ජයරත්න – 20,749
asianewsplusone.com sfmnewslk.com

