පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට2024 නොවැම්‍බර් 14,

asianewsplusone.com sfmnewslk.com

‍2024 මහා මැතිවරණයේ පළමු ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසයි.

තැපැල් ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම පස්වරු 5ට ආරම්භ කරන අතර ලැබිය යුතු සියලු ඡන්ද පෙට්ටි ලැබුණු විගස ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *