November 14, 2024
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් ඇත.
ඒ අනුව දැනට ලැබී ඇති ප්‍රතිශතයන් පහත දැක්වේ.
කොළඹ 65%
නුවරඑළිය 68%
කුරුණෑගල 64%
මඩකලපුව 61%
මාතර 64%
පුත්තලම 56%
අනුරාධපුර 65%
බදුල්ල 66%
මන්නාරම 70%
ත්‍රිකුණාමලය 67%
මුලතිව් 63%
පොළොන්නරුව – 65 %
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%
asianewsplusone.com sfmnewslk.com
