asianewsplusone.com sfmnewslk.com
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇති අතර දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කය – 35%
අම්පාර දිස්ත්‍රික්කය – 37%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 28%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 40%
ගම්පහ දිස්ත්‍රික්කය – 40%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 40%
මහනුවර දිස්ත්‍රික්කය – 30%
මාතර දිස්ත්‍රික්කය – 34%
කෑගල්ල දිස්ත්‍රික්කය – 32%
මඩකලපුව දිස්ත්‍රික්කය – 32%
පුත්තලම දිස්ත්‍රික්කය – 30%
බදුල්ල දිස්ත්‍රික්කය – 41%
asianewsplusone.com sfmnewslk.com

