අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය

asianewsplusone.com sfmnewslk.com
2024/11/14

නොවෙම්බර් මස 25 වෙනි දින පැවැත්වීමට සූදානම් කර ඇති විභාගයට පෙනී සිටින දරු දැරියන් මහත් අපහසුතාවයට පත්වී ඇති බවත් එය කල් දමන ලෙස රජයේ බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බව තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළා

දරු දැරියන්ගේ ඉගෙනීමට කාලය නිසි ලෙස සම්පූර්ණ වී නොමැතිවීම නිසා නොවැම්බර් මස විභාගය නොපවත්වා එය ජනවාරි මැද භාගයේදී පැවත්වීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද තිස්ස අත්තනායක මහතා අද මහනුවරදි මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *