November 14,2024

asianewsplusone.com sfmnewslk.com

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මානව හිමිකම් සුරැකිමේ සංවිධානයේ විධායක අධයකෂ අචාර්ය එම් එම් සෆාන් මහතා අවධාරණය කර සිටිනවා.

ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට
පෙළඹීම බවයි ඔහු සඳහන් කළේ.

දිමුතු දළුවත්ත
Sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *