පොලීසිය පැවසුවේ ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 50 ක් වූ මෙල්ෆට්වත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බරපතළ තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින අතර, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්‍රථිකාර ලබා නිවසට පිටව ගොස් ඇත.
asianewsplusone.com sfmnewslk.com

